GossipUncategorized

යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ ජීවිතය අහිමිවූ මාරාන්තික අනතුරු සිදුවුණ හැටි (Video)

නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතරතුරදී දරුණු අනතුරකට ලක් වීමෙන් පසු මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීන යතුරු පැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය.

නුවරඑළියේ පැවති සුපර් මෝටාර්ඩ් තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරු පැදියේ හැඩල එකිනෙක ගැටීම නිසා සිදුවූ මාරාන්තික අනතුරෙහි වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/lankaday/videos/1074336199332856/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

Admin

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

ගෑස් නැව් වලට මුදල් ගෙවයි

colombotoday

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

colombotoday

අර්ජුන් අැලෝසියස්, පලිසේන ඇපමත නිදහස්…

colombotoday