Colombo Today Local News

ගංවතුරේ රටම ගිලේ.. මැති ඇමතින්ට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට වාහන හා නිල නිවාස ලබා ගැනීමට මුදල් වෙන් කිරීම සදහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

රට පුරා පවතින ආපදා තත්වය සැලකිල්ලට ගෙන අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2.00ට අත්හිටුවීමට පක්‍ෂ නායකයින් විසින් තීරණය කර ඇත.

Related posts

කොළඹ සතොසට ආ පොල් ගෙඩි 200, 66දෙනෙකුට බෙදා දෙයි

Admin

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

පාතාලයෙන් වෙඩි වරුසාවක්

Admin

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday