Colombo Today Local News

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනතට කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය දී තිබිණි.

ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ පක්‌ෂවල නායකයන්ගේ සාකච්ඡාව තුළ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවට ඒකමතිකව තීරණයක්‌ ගෙන ඇත.

රට තුළ ත්‍රස්‌තවාදයක්‌ නැති නිසා ශ්‍රී ලංකාවට ත්‍රස්‌ත මර්දන පනතක්‌ අවශ්‍ය නැතැයි ද්‍රවිඩ සන්ධානය සඳහන් කර තිබේ.

එහෙත් මෙම ඉල්ලීමේ අරමුණ වී ඇත්තේ ත්‍රස්‌ත මර්දන පනත යටතේ සිරදඬුවම් විඳින හිටපු කොටි කිs්‍රයාකාරීන් 48 ක්‌ සහ දැනට රැඳවුම්භාරයේ සිටින කොටි සාමාජිකයන් 45 ක්‌ මුදාගැනීම බව ආරංචි මාර්ග පවසයි.

දිවයින

Related posts

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

Admin

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin