Colombo Today Local News

කැබිනට් සශෝධනය සිදුවෙයි.. ඇමතිධුර මාරු වූ 09 දෙනා මෙන්න

මෙ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුල නව කැබිනට් අමාත්‍යවරු 9 ක‍් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය – මංගල සමරවීර
විදේශ කටයුතු අමාත්‍ය – රවී කරුණානායක
වරාය හා නාවික කටයුතු අමාත්‍ය – මහින්ද සමරසිංහ
ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ගයන්ත කරුණාතිලක
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය – අර්ජුන රණතුංගසංවර්ධන උපාය මාර්ග අමාත්‍ය – තිලක් මාරපන
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය – චන්දිම වීරක්කොඩි
සමාජ සුභසාධන හා මහනුවර උරුමය පිළිබඳ අමාත්‍ය – එස් බී දිසානායක
කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍ය හා සබරගමුව සංවර්ධන අමාත්‍ය – ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න
ධීවර අමාත්‍යංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය – මහින්ද අමරවීර

 

Related posts

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

Admin

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය කෙරේ

colombotoday

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙයි

colombotoday

කොරෝනාවට එන්නතක් සෙවීම සදහා බ්‍රිතාන්‍ය සහ ලංකාව එක්වේ

colombotoday