Colombo Today Local NewsHot NewsNew Constitution

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා පත්කර ඇති පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට නව ව්‍යසවස්ථාවේ දළ කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ ඉදිරිපත් කළේය. මීට පෙර ඉදිරිපත් වූ නව ව්‍යවස්ථාවක් සදහා මහජන අදහස් විමසීමේ කමිටු වාර්ථාව සහ, ව්‍යවස්ථා අනු කමිටු වාර්තා හයේ අඩංගු වූ බුද්ධාගමට ප්‍රමුඛ තැන අහිමි කරන සහ රට ෆෙඩරල්කරණය කිරීම සදහා ප්‍රතිපාදන සැකසෙන යෝජනාවලිය එලෙසම ව්‍යවස්ථා දළ කෙටුම්පතටද ඇතුළත්ව ඇත.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවලිය පිළිබදව ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් සිදු කරන ලද විවරණය පහත දැක්වේ.

එම වාර්තාව මෙම සබැඳියෙන් PDFගොනුව Download කරගත හැකිය.

Related posts

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

Admin

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday