Colombo Today Local News

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

දෙරණ පුවත් විකාශයක් අතරතුර ජනාධිපතිවරයාගේ කතාවක් විකුර්ති කර පළකිරීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය පැවැත්වූ පරීක්ෂණයකින් එම මාධ්‍යතනය වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව දෙරණ මාධ්‍ය බලපත්‍රය අහෝසිවීම දක්වා මෙම ගැටලුව දුරදිග ගොස් තිබෙනවා.

මේඅතර ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මුණගැසී ඇති දෙරණ හිමිකරුවන දිලිත් ජයවීර මහතා මෙම ප්‍රශ්නය ගොඩින් විසදාගැනීමට කටයුතු යොදාගන ඇති බවට ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන අතර ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මේ සදහා කැමති කරවාගැනීමට මේ වනතුරුත් හැකියාව ලැබී නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ .

අදාළ විකුර්තියට ලක්වූ වීඩියෝව කිසියම් පිරිසක් විසින් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එම වීඩියෝව පහතින්….

 

Related posts

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

colombotoday

QR කෝඩ් එකෙන් සියලු තොරතුරු දැන ගත හැකි සංචාරක මඟ පෙන්වන්ගේ අලුත් වන හැඳුනුම්පත

colombotoday

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Admin

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

Admin