Colombo Today Local News

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

දැන් යන විදිහට වත්මන් යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකකින් එහාට යන්නෙ නැති බව රාජ්‍ය ඇමැති ඩිලාන්
පෙරේරා මහතා පවසයි.

හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

යහපාලන ආණ්ඩුව වසර දෙකකට අටවා ගත්තද එම කාලයෙන් එපිටට පවතිනු ඇතැයි නොසිතන බව ඔහු පැවසිය.

Related posts

බිරිඳ මරා ස්වාමි පුරුෂයාත් සිය දිවි හානි කර ගනී

colombotoday

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday