වාහන අවභාවිතා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ඇප මත නිදහස් විය.
නිදහස ලබා පැමිණි වීරවංශ මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/speed.dash/videos/1625203327494420/” width=”500″ height=”400″ onlyvideo=”1″]