Colombo Today Local News

“කුමක් කරන්නත් ජීවත් විය යුතුයි නේද“ මහා නාහිමියන්ගෙන් විමල්ට ලිපියක් !

මාරාන්තික උපවාසය අත්හරින්නැයි ඉල්ලමින් රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානෙ පේමසිරි මහා නාහිමි, සහ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙත ලිපි යොමු කර තිබේ.

ක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය අද(30) ජාතික රෝහලේ වාට්ටු අංක 45හි රඳවා සිටින විමල් වීරවංශ මහතාට සෙත් පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව ඉහත කී මහානාහිමිවරුන්ගේ ඉල්ලීම් රැගත් ලිපි භාර දුන්හ.

ඉන් අනතුරුව මහා නාහිමියන්ගේ ඉල්ලීමට ගරු කරමින් විමල් වීරවංශ මහතා උපවාසය අත්හැරිමට එකග වූ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Related posts

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

colombotoday

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

එස්.බී. ගේ – විමල්ගේ “අශූචි” සටන තවත් උණුසුම් වේ.. (Video)

colombotoday

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday