Colombo Today Local News

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස් සමග එක්ව ජනතාවට ආහාරයට ගැනීමට ඇති සහල් තොග මගින් අරක්කු පෙරන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, මත්තල ගුවන්තොටුපල ගබඩා සංකීර්ණයේ ගබඩාකර තිබූ වී තොග අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගම වෙත ලබා දී ඇති බවයි.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙන්නේ අවස්ථා තුනකදී වී මෙට්‍රික් ටොන් හාරදහසක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙන නිකුත් කර ඇති බවයි.

[fbvideo link=”https://www.facebook.com/jvplank/videos/1347927048601008/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

IMF විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Admin

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

නැගෙනහිර නාවික බලය බිදීමේ ඇමරිකානු මෙහෙයුමක් !

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin