Colombo Today Local News

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

තමන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස ඇප නොදී රදවාගෙන සිටීමට විරෝධය පලකරමින් වැලිකඩ සිර මැදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට ජලය පානය කිරීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු අද (23) උදෑසන ආහාරයද රැගෙන නොමැති අතර, මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බවයි පැවසෙන්නේ.

මන්ත්‍රීවරයා උපවාසය ආරම්භ කළේ ඊයේ (22) උදෑසනයි.

 

Related posts

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

colombotoday

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල අද වනවිට තවත් පහල දානවා… මහින්ද වැඩේ කෑවා…

colombotoday