Colombo Today Local News

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

දින 73ක් තිස්සේ ඇප ලබා නොදෙමින් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුල උපවාසක් ආරම්භ කර තිබේ.

අද උදෑසන සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් සිය උපවාසය ආරම්භ කර ඇත.

බන්ධනාගාර ගත කරනු ලැබූ දේශපාලඥයෙකු විසින් මීට පෙර උපවාසයක් පැවැත්වූ අවස්ථාවක් ගැන වාර්තා නොවෙයි.

Related posts

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

colombotoday

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday