Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන කණ්ඩායම් නායක ලෙස පත්වීමට අවසර ලබා දිය නොහැකි බවට එජනිස කණ්ඩායම් නායක නිමල් සිරිපාල මහතා දැනුම් දුන් බව කථානායකවරයා අද(09) පාර්ලිමේන්තුවේදි පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සතියක් තහනම් කිරීම නිසා එම ධූරයට අලහප්පෙරුම මහතා  පත් කිරීමට අවසර දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබිණි.

Related posts

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

colombotoday

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday