Colombo Today Local News

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

මේ මොහොතේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. බදුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “යුද්ධය අවසන් වුණාට ජාතින් අතර ප්‍රශ්නය අවසන් වෙලා නෑ .බලය බෙදීමකට යන්න ඕන .අපි 13 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙනාවට ඒ බලය බෙදීම හරියට සිද්ධ වෙලා නෑ.

ඒක පොත පතට පමණක් සීමා වෙලා තියෙන බලය බෙදීමක් .මම සතුටු වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා 13 වන ව්‍යවස්ථා සංශෝදනය ප්‍රමාණවත් නෑ කියලා . එතුමා තමා ඉස්සල්ලාම කිව්වේ මේ ගැන .බලය බෙදීමට මා අත් දෙකම ඔසවනවා .ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාත් බලය බෙදීමට අත් ඔසවනවා.

අපි අළුත් ව්‍යවස්ථාවක් හදලා ජනමත විචාරණයකට ගියොත් අපිට ජය ගන්න පුළුවන්.

Related posts

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

බැඳුම්කර කොමිසමට බාරදුන් හඬපටවල වැදගත්ම හඬපට කීපයක් අතුරුදන් !

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday

ඔබයි මගේ නායකයා – අගමැති රනිල්ට සජිත් ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin