Colombo Today Local News

ලංකාව ගොඩ දැම්මා කියා, අගමැතිට රනිල්ට ඕස්ට්‍රේලියාවෙන් ආචාර්ය උපාධියක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ ඩේකින් සරසවිය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

Related posts

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Admin

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday