Colombo Today Local News

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

සියළු පාර්ශව කැමති වුවත්, අකමැති වුවත් මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණ තීන්දුවට අවනත විය යුතු යැයි සභානායක හා උසස් අධ්‍යාපන හා මාර්මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අධිකරණ නියෝගයක් පිළිනොගැනීම අධිකරණයට කරන අපහාසයක් බැවින් එම තීන්දුව පිළිගත යුතු යැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විදේශ රටවල අධ්‍යාපනය ලැබීමට වසරකට රුපියල් මිලියන 7.000ක පමණ මුදලක් වැය කරන බැවින් එම ශිෂ්‍යයන්ට මෙරටදීම ඉගෙන ගැනීමට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැරැද්දක් නොවන බවත්, පටු දේශපාලන අරමුණු සහිතව වැරදි අවබෝධයක් සමාජගත වී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Related posts

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්ත

colombotoday

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

උද්ධමනය ඉහළට…

colombotoday