Colombo Today Local News

“විග්නේෂ්වරන් ජාතිවාදී සුනඛයෙක්… වහාම බැද දමනු“ – දයාසිරි ජයසේකර

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ක‍්‍රියා නිසා සිංහල දෙමළ සමගියට දැඩි හානි වන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙවන් ජාතිවාදීන්ගේ ක‍්‍රියා නතර කළ යුතු බවද කී ඇමතිවරයා විග්නේෂ්වරන් නම් සුනඛයා බැද දැමිය යුතු යයිද සදහන් කලේය.

දෙමළ ජාතිවාදීන් විසින් සිංහල ජාතිවාදීන් අවුස්සන බවද කී ඔහු පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරය දරන්නේ මධ්‍යස්ථ මතයක් බවද කියා සිටියේය.

 

Related posts

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

හරව හරව ගහනව.. උඩ පැන පැන ගහනව.. වට්ටලා නැගිට්ටවල ගහනවා.. දිගටම ගහන්න

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin