Colombo Today Local News

සීමා නීර්ණය තව කල් යයි.. වෙසක් උළෙලට පෙරනම් ඡන්දය බෑ – මැකො

සීමා නිර්ණ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙන බැවින් වෙසක් උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

සීමා නිර්ණය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළද පනතෙහි තාක්ෂණික ගැටළු පවතින බවත්, එම ගැටළු විසදීම පාර්ලිමේන්තුව සතු දෙයක් බවත් කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පක්ෂ නිත්‍ය නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයිසියලු දෙනා කී බවද ඒ මහතා පවසයි. මේ නිසා පනතේ තාක්ෂණ ගැටලු දින 14 – 30 අතර කාලයකදී විසඳාගැනීමට හැකියාව තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

“මගේ ඇම්බුස් එකෙන් උබ බේරුනේ ෆවූසි නිසයි.” නාකොටික් IP රංගජීවගෙන් මාකඳුරේ මදුෂ් ගැන සටහනක්

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වසා දමයි.

colombotoday