Colombo Today Local News

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිලෙසකින් වත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාගත යුත නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයා වශයෙන් රන්ජන් රාමනායක මහතාට පිළිතුරු දීමට ප්‍රාදේශීය ලේකම්වරිය බැදී සිටින බවත්, එම වගකීම ඉටු නොකළ ඇය ඉල්ලා අස්විය යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.

ඇමතිවරයා නිලධාරිනියට ඇමතූ ටෝන් එකේ වරදක් තිබුණද කන්ටෙන්ට් එකේ වරදක් නොමැති බැවද පැවසූ මන්ත්‍රීවරයා, දිවුලපිටිය මිනුවන්ගොඩ ප්‍රදේශවල දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව කරනු ලැබු අකටයුතුකම් පිළිබඳවද සිහිපත් කර සිටියා.

 

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1874501639486910/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

colombotoday

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

Admin

පාර්ලිමේන්තුව අවධානම් තත්වයක

colombotoday

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday