2 April 2025
Colombo Today Local News

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්කර 15.000ක පමණ ප්‍රමාණයක් චීන සමාගමක් වෙත ලබා දීම සදහා රජය ගෙන තිබූ තිරණයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අධිකරණයේ නඩු ක‍්‍රියාමාර්ගයක් පවතින බැවින් මෙම දේපල පැවරීමේ කටයුත්ත සිදු කිරීමට නොහැකි වනු ඇති බව නිතී ප‍්‍රවීණයින්ගේ අදහසයි.

මීට පෙර ශ‍්‍රි ලංකා රක්‍ෂණ සංස්ථාව රජයට අයත් වූයේ වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කරනු ලැබූ නඩුවක් ජය ගැනීම හේතුවෙනි.

Related posts

පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

colombotoday

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

colombotoday

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

සීමා නීර්ණය කිරීමේ කමිටු සභාපති ධුරයට කේ. තවලිංගම් පත්කෙරේ

colombotoday