Colombo Today Local News

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වන අපේක්ෂක ලයිස්තුවට සිංහල අපේක්ෂකයන්ට අමතරව දමිළ සහ මුස්ලිම් අපෙක්ෂකයන් ඇතුළත් වන බව ජාතික හෙළ උරමයේ පළාත් පාලන කමිටුවේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් පවසයි.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සදහා අපෙක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මේ සදහා දිස්ත්‍රික් 18ක නියෝජිතයන් සහභාගී වන බව උන්වහන්සේ පැවසූහ.

– දිනමිණ

Related posts

“නිරෝධායනයට යොමු කරන කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ “- යුද හමුදාපති

colombotoday

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday