Colombo Today Local News

ශ්‍රීලනිප මීළග අගමැති අපේක්ෂකයා ගෝඨාභය !

මීලග මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරන්නැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කිරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

එම ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව පවසන විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බව ‘බීබීසී සංදේශය’ට ප්‍රකාශ කර තිබිණ.

Related posts

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday

පාසල් මුරකරු සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කරලා

colombotoday

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

බිත්තරයක් 55ට දෙන්න ජංගම සේවයක් අරඹන්න කර්මාන්තකරුවන් එකඟ වෙයි

Admin