Colombo Today Local News

මුස්ලිම් ජනයා වෙනුවෙන් යහපාලනයට එරෙහිව අසාද් සාලි ජිනීවා යයි (Video)

මුස්ලිම් ජනයාට සිදුවූවේ යැයි කියන අසාධාරණකම් වලට වත්මන් යහපාලන ආණ්ඩුවෙන්ද සහනයක් නොලැබෙන බව සදහන් කරමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි එක්සත් ජාතීන්ගේ ජිනීවා මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවය සමග ඔහු දැක්වූ අදහස් මෙසේයි.

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/752419411582476/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තව්හිද් ජමාත් ත්‍රස්ත පුහණු කදවුරක් කාත්තන්කුඩියෙන් සොයා ගනී….

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

colombotoday