Colombo Today Local News

විගණකාධිපතිගේ වැඩ ආණ්ඩුවේ හොද නමට කැළලක්ලු.. ඉවත් කරන්න නැවතත් කැරැළ්ලක් !

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉවත් කිරීමට නැවත කැරැල්ලක් දියත්වී ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් වැරදි වාර්තා ඉදිරිපත් කිරීම නිසා ආන්ඩුව බරපතල අර්බුදයකට පත්ව ඇති බව කියමින් මෙවර ඔහු ඉවත් කිරීමේ කැරැල්ල ක්‍රියාත්මක බව පැවසේ.

විගණකාධිපතිවරයා රටේ ණය බර ඉහලයාමට වංචා දූෂණ ඇතුළු මූල්‍ය අපරාධ ඉහලයාම විශාල වශයෙන් බලපාන බවට විගණකාධිපතිවරයා මතයක් ගොඩනගමින් සිටින බවත්, එබැවින් ඔහු වහා ඉවත් කළයුතුබවත් පසුගිය කැබිනට් රැස්වීමේදීද සාකච්ඡා වී තිබේ.

srilankamirror

Related posts

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ

colombotoday

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

colombotoday

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday