රට පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නැයි ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද (30) උද්ඝෝෂණයක් පැවැත්විණි.
“සිංහලේ ජාතික සංවිධානය“ විසින් පැවැත්වූණු මෙම විරෝධතාවයේදී, රට තුල ක්රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදය ප්රවර්ධනය කිරීම සදහා අරාබි රටවලින් ලැබෙන අරමුදල් පිළිබද සොයා බලන ලෙසත්, ශරීයා නීතිය අනුව හලාල්, බුර්ඛා, ශරීයා බැංකු ස්ථාපිත කරමින් රට තුල සමාජ බෙදුවාදය ඇතිකිරීම නවතා දමන ලෙසත් ඉල්ලා සිටියහ.
[fbvideo link=”https://www.facebook.com/531023203594556/videos/1523264684370398/” width=”500″ height=”400″ onlyvideo=”1″]