Colombo Today Local News

රටපුර ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමින් CCTV කැමරා සවිකරන්න.. බදුර්දීන්ගෙන් ලිපියක්

රට පුරා ඉස්ලාම් පල්ලිවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා රජයේ වියදමින් CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර ඇත.

මේ අතර මුස්ලිම් ජනතාවට සිංහල සංවිධානවලින් අසාධාරණයන් සිදුවන බව කියමින් ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් 25 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. ඉස්ලාම් පල්ලිවලට ආරක්ෂාව ලබා දෙන ලෙස සහ, අදාළ සංවිධානවල ක්‍රියාකාරී හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයිද එමගින් ඉල්ලා තිබිණි.

Related posts

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

colombotoday

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

colombotoday

ජාතිවාදයේ ගිනිදැල් නැගේ… “නැගිටිව් දමිළයිනි.. සිංහල බෞද්ධ උතුරට එපා“ යාපනේ විරෝධතා !

colombotoday

මියගිය සංක්‍යාව 160 දක්වා ඉහලට

colombotoday