Colombo Today Local News

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

23652326-5232

ආගමික වැඩසටහනක් සදහා මඩකලපුව බලා ගිය බෞද්ධ සංවිධාන කිහිපයක සාමාජිකයන්ට නැගෙනහිර පළාතට ඇතුළුවීමට ඉඩ නොදීම සහ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් හෙට (06) වනදා පෙරවරු 11ට කිරුළපන කාර්යාලයේදී පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය ඒකකය පවසනවා.

පසුගිය 2වනදා ජනාධිපති නීතීඥ මනෝහර සිල්වා මහතා සමග නව ව්‍යස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවත් පවත්වා ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත  ව්‍යස්ථා යෝජනා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹන බවත් එම සංවිධානය පවසයි.

Related posts

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

අන්තරේ විරෝධය විසුරුවා හැරිම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

22 සංශෝධනය අද මැති සබයට

colombotoday

ජනපති ඉදිරියේ නව පළාත් ආණ්ඩුකාරවරු 7දෙනෙක් දිවුරුම් දෙයි

colombotoday

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday