World

අසාධ්‍යයයි.. මිය ගියේ නෑ.. ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයි

jayalalitha3

තමිල්නාඩු මහ ඇමතිනී ජෙයලලිතා ජෙයරාම් මෙනවිය මියගිය බවට පලවන වාර්තා අසත්‍ය බව චෙන්නායිහී ඇපලෝ රෝහල උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා විමත් සමග තමිල්නාඩුවේ ඇයගේ ආධාරකයින් චෙන්නායිහි ඇපලෝ රෝහල ආසන්නයට පැමිණ තිබේ.

ආරක්ෂාව සඳහා 1000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රෝහල ආසන්නයට පැමිණ තිබේ

Related posts

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday

නීතිය කැඩූ අගමැති ඩොලර් 250ක් දඩකයි.. ලෝකෙටම ආදර්ශයක් දෙමින් වරද පිළිගෙන සමාව ගනී

colombotoday

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday