Colombo Today Local News

හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්න

vip
හෙඩ් ලයිට් දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පරීක්ෂා කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත.
අද (01) සිට ලබන 07වනදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක  කරන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පෙන්වාදුන්නේ අපරාධ කරුවන්ද මේ අයුරින් ගමන් කිරීමේ අවධානමක් ඇති නිසා මේ වාහන වල නිශ්චිතව කරවුරුන් ගමන් කරනනේද යන්න සොයාබැලිය යුතු බවයි

Related posts

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

රට පටවපු පොල්

Admin

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday