Colombo Today Local News

ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??

ukighහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත අද අධිකරණයට කැදවා තිබෙනවා. ඒ ඇවන්ගාඩ් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විසීම සදහායි.

පැමිණිලිකාර අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි බොහෝමයක් වාර්තා කරන්නේ අද දිනයේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රක්‍ෂිත බන්ධනාගාරගත වීමේ ඉඩක් ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මෙම නඩුවට පෙනී සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු ඇප මත නිදහස් කරනු ලැබිණි.

Related posts

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Admin

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday