Colombo Today Local News

වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !

jut8952රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, අද (30දා) සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ.

මේ නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ රෝහල්වල දිගු පෝලිම්ද දක්නට ලැබේ.

Related posts

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයට මුතුරාජවෙල පෙන්නේ නෑ. – කාදිනල් එක්ක යටි ගනුදෙනුවක්

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin

2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි

colombotoday