Colombo Today Local News

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

top-102

මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර ඇමතිවරයා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බවයි. මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීනට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක් වූ මහපොල අරමුදලේ උපදේශක වික‍්‍රම එදිරිසූරිය මහතා ‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ල දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යයි හැගුම්බර වී කියා සිටියේය.

Related posts

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

ත්‍රස්තවාදයට මුදල් ලබාදීම: ජර්මානු රජය විසින් අන්සාර් ඉන්ටර්නැෂනල් තහනම් කරයි. | ශ්‍රී ලංකාව සමගත් සබඳතා.

colombotoday

දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී උතුරේ පාලනය සිදුවිය යුතුයි. |ඉන්දියාව මැදිහත් වී ජනමත විචාරණයක් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි

colombotoday

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday