Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

2325623සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට බෙහෙත් ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

2016/03/01 හා 2016/03/04 දා පිළිවෙළින් රුපියල් ලක්ෂ 25ක් හා රුපියල් ලක්ෂ 75 ක් ලෙස ජනපති අරමුදලෙන් මුදල් වෙන් කර ඇතියි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

සාමාන්‍ය හදවත් රෝගියෙකු වෙනුවෙන් ජනපති අරමුදලෙන් බෙහෙත් ලබාගැනීමට වෙන් කරන්නේ රුපියල් 175000ක් බවත් ඔහු පැවැසීය.

ජනපති අරමුදලෙන් මුදල් වෙන් කිරීමේ නිර්නායක කවරේදැයි පවසන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.

Related posts

14 අවසන් වීමට තිබූ ඇඳිරිනීතිය 16 දක්වා දීර්ඝ කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ- නීතිපති

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

කැබලි කළ වියළි පොල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

colombotoday