Colombo Today Local News

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

malwathu232භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛකොටගත් ජාතික සංවිධාන එකමුතුව “ශාසනාරක්ෂක සභාව“ අති විශාල පිරිසක් සමග ඊයේ පස්වරුවේ ශ්‍රී දළදා මහ මළුවේදී අධිෂ්ඨාන පූජාවක නිරතවීමෙන් අනතුරුව මල්වතු මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාමියන් හමුවී බුද්ධ ශාසනය හා බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් නාහිමියන්ගේ අවධානය යොමු කර සිටියහ.

අදාළ ගැටළු සම්බන්ධයෙන් නාහිමියන්ද සංවේදීව අවධානය යොමු කර ඇති අතර, ඇතැම් ගැටළු සම්බන්ධයන් මේ දක්වා උන්වහන්සේ දැනුවත්ව නොසිටි බවද ශාසනාරක්ෂක සභාවේ නියෝජිත භික්ෂූන් වහන්සේලා සමග ප්‍රකාශ කර ඇත. ඉදිරි සති දෙක ඇතුළුත සංඝ සභාව රැස් කර අදාළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර, ත්‍රෛනිකායික සෙසු මහානාහිමිවරුන්ද සම්බන්ධ කරගෙන උන්වහන්සේලාගේ අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවද මහ නාහිමියන් පොරොන්දුවක් ලබා දී ඇත.

ඉන්පසු ශාසනාරක්ෂක සභාව නියෝජනය කරන ජාතික සංවිධාන ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලා අස්ගිරි මහා නාහිමියන්ද බැහැ දැක විශේෂ ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාරදීමට කටයුතු කර ඇත.

මහානාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මෙසේ පැවසූහ.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1832660587003416/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

colombotoday

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

colombotoday

අන්තවාදීන් වෙනුවෙන් කුලියට ලියන කැෆේ කිර්තිගේ හෙළුව.

colombotoday

“ලංකාවේ සමලිංගිකයන් දැන් අභිමානය සමරණවා.. තව ඉවසන්න බෑ, නිදහස ඕනෑ” මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

colombotoday

බුදු පිළිම තැබුවොත් යහපාලනය නැතිවෙනවායි කියූ මන්ත්‍රී මන්සූර්ට, ඇමති දයා කෙළින් කියු කතාව (VIDEO)

colombotoday