Colombo Today Local News

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

26522ඉල් පුර පසළොස්වක පොහොය දිනය එළැඹෙන ලබන 14 වැනිදා පෘථිවි වාසීන්ට සුපිරි සඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බව ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.

වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14%ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30%ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බවද සඳහන් කරයි.

මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25දින බවද ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය වැඩිදුරටත් පවසයි.

Related posts

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක් – අක්කර 50ක් විනාසයි

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday