Colombo Today Local News

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍යව රෝහලේ.. ආණ්ඩුව ඇහැක් ඇර නොබලයි

සේවා විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුවේ මාරාන්තික උපවාසයක නියැළි සිටින ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දින කිහිපයක් තිස්සේ ආහර හෝ ජලය නොගැනීම නිසා ඔවුන් විජලනය තත්වයට පත්ව ශරීර ඉතා දුර්වල වී ඇති බවයි.

පසුගිය 31 වන දින සිට මෙම ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයේ නිරතවන අතර රජයේ බලධාරීන් තම ඉල්ලීම්වට නිසි අවධානයක් යොමු නොකල බවට ඔවුන් චෝදනා කරති.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

අත් පා නොමැති කාන්තා මළ සිරුරක් වැවකින් මතු වෙයි

Admin

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා,රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිත දැරියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

Admin

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday