Colombo Today Local News

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

jvp

2014 නොවැම්බර් මාසය දක්වාම සිටියේ මෛත්‍රීපාල රජපක්ෂ බවත් 2014 නොවැම්බර් සිට මාස 21ක් මෛත්‍රීපාල සිරිසෙන දැකගන්නට ලැබුණු බවත් දැන් නැවතත් මෛත්‍රීපාල සිරිසෙන මෛත්‍රීපාල රාජපක්ෂ බවට රූපාන්තරණය වී ඇති බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ CID,FCID සහ අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරයා දැන් සිදු කරමින් සිටින්නේ රාජපක්ෂ කල්ලිය සතුටු කිරීම යැයිද ජයතිස්ස මහතා එහිදී ප්‍රකාශ කළේය.

[fbvideo link=”https://www.facebook.com/106516499460531/videos/985264174919088/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

“ආණ්ඩුව අමාරුවේ වැටුණේ මේ මිනිහා නිසයි” – රාජිත අගමැති ඉදිරියේ අධිකරණ ඇමතිට බැණවදී

colombotoday

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

colombotoday