Colombo Today Local News

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

sarath-wijesooriya

තමන් සිටිනාතුරු රාජපක්ෂ පවුලට කිසිදු කරදරයක් වීමට ඉඩ නොදෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇති බවත්, එම ප්‍රකාශය බරපතල එකක් බත්, ඔහු අධිකරණ අමාත්‍යවරයාව සිටින තුරු සිලාචාර අධිකරණ පද්ධතියක් ගොඩ නගා ගැනීමට නොහැකි වන බවත් මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

ඔහු මේ බව පැවසූයේ “පුරවැසි බලය“ සංවිධානය ඊයේ කැදවා තිබුණු මාධ්‍ය හමුවකදීය.

මහින්ද රාජපක්ෂලාගේ දේපොළ රාජසන්තක කළ යුතු බවත්, වරදක් කර ඇත්නම් වහාම සිරගත කළ යුතු බවත් මහාචාර්යවරයා දැඩිව අවධාරණය කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1259823717411217/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ප්‍රාදේශීය සභා අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදී පොලිසියට මාට්ටු

colombotoday

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

Admin

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර

colombotoday

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

Admin

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday