දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම සදහා රාජ්ය ආයතන අවභාවිතයේ යොදවන බව ජනාධිපතිවරයාම පිළිගෙන ඇති බවත්, ජනාධිපතිවරයාත් ඉක්මවා එම ආයතන අවභාවිතයේ යෙදවෙනවානම් රට පාලනය කරන්නේ කවුදැයි ප්රශ්නයක් පැන නගින බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
විමල් වීරවංශ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පරිදිය.