Colombo Today Local News

පාඩුයි කියන ශ්‍රී ලංකන්, ලොක්කාගේ දැන් පඩිය ලක්ෂ 35යි.. මහින්ද කාලේ ලක්ෂ 15 යි

srilankan_airlines1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසික වැටුප ලෙස රුපියල් ලක්ෂ පහලොවක් ගෙවා ඇති බවත්, එය විවේචනය කළ යහපාලන රජය යටතේ පත්කර ඇති ප්‍රධාන විධායක නිලධාරියාට මාසිකව රුපිලයල් ලක්ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.

 

Related posts

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන චම්පික රණවක දැන් කියන කතාව

colombotoday

ජනපති ගැන අනාවැකි කියූ විජිත රෝහණ අත්අඩංගුවට ගනී

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday