මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 27 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මිලියන 27ක පමණ මුදලක් උපයා ගත් අකාරය පැහැදිලි නැති බවට රහස් පොලීසිය විසින් මුල්‍ය විශුද්ධිකරණය චෝදනා යටතේ මන්ත්‍රීවරයාට එල්ල කර ඇත.