Colombo Today Local News

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

sajith premadasaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනපති මෛත්‍රීපිල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික යැයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වුණු එජාප 70 වන සම්මේලනය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කුහකයින්ට තමන් ලබා දෙන පණිවිඩය එය බවත්, එම විවාහය දික්කසාද කිරීමට එම කුහකයින්ට ඉඩ නොතබන බවත්ය.

එජාපය රටේ නොම්බර එකේ පක්ෂය කිරීමට තමන් දිවිපරදුවට තබා කළ හැකි සියළු කැපකිරීම් කරන බවද, රනිල වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ජනතාවගේ සියළු ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

Related posts

උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

colombotoday

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

කොළඹ වරායේ යලි විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday