Colombo Today Local News

තිස්ස අත්තනායකට නඩු !

tissa attanayakeහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් වන අතර 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට මත්තෙන් ව්‍යාජ ලේඛන සැකසීම, ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයක් ඇති කිරීම හා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම එම චෝදනාය. The attorney general has filed a case before the Colombo High Court against the former MP Tissa Attanayake.

Related posts

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday