Colombo Today Local News

“මේ ආණ්ඩුව නිසා සාධාරණය ඉටුවුණා.. මරණ දඩුවම ගැන දුකයි“ – හිරුණිකා උසාවියේ හඩාවැටෙයි

hirunikaවත්මන් රජය බලයට පත්නොවුයේ නම් තම පියාගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව මේ අයුරින් ප්‍රකාශයට පත්වීමට ඉඩ නොතිබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා ය.

ඇය මෙම අදහස් පළ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්දයෙන් අද ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව යි.

වරදකරුවන් වෙත මරණීය දණ්ඩනය ලබා දී ඇති නිසා කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමා අමානුෂීය නොවන බව ද ඇය පැවසුවා ය.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1053993477982658/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බිත්තර ලක්ෂ 8ක් කොළඹට – ළමා රෝහලටත් නොමිලේ බිත්තර

Admin

මේ උද්ඝෝෂණ රජයට වාසි ලබා දෙන පා ගමනක් මිසක් අපේ ජනතාව වෙනුවෙන් දියත් කරන සටනක් නොවේ

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැස්වෙයි. පළමු වරට අගමැතිත් එයි

colombotoday

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday