Colombo Today Local News

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

sarath weerawansaඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ සහෝදරයෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරත් වීරවංශ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගවට ගෙන තිබේ.

Related posts

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday