Colombo Today Local News

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

ravi 62
මුදල් අමාත්‍යාංශය විසින් ඛනිජ තෙල් නිෂ්පාදන බද්ද රුපියල් 10කින් වැඩි කර ඇත්තේ ඛණිජ තෙල් කර්මාන්ත ඇතිවරයා වන තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව බව පවසමින් ඇමති චන්දිම වීරක්කොඩි මුදල් අමාත්‍යංශයට තම දැඩි විරෝධය පල කර ඇත.

ඇමතිවරයා පවසන්නේ ආර්ථික කමිටු රැස්වීමෙදී තම විරෝධය පල කල බවත් මෙම ක‍්‍රියාව හිතුවක්කාරී ක‍්‍රියාවක් බවත්ය.

Related posts

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

මිල්කෝ කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක්… සේවකයින් අනිවාර්ය නිවාඩු යවයි

colombotoday

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

colombotoday

මහනුවර පාසල් සිසුන්ට විකුණන්න හැදූ මත් පැකට් 16000ක් අකුරණින්, කටුගස්තොටින් අල්ලයි !

colombotoday