Colombo Today Local NewsColombo Today Sports News

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරතිබේ.

ඔහු ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයෙන් සහ 20 – 20 ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.

ඩිල්ෂාන්ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම දඟ පන්දු යවන්නෙකු ලෙසත් අති ශූර කඩුලු රැකින්නෙකු ලෙසත්සැලකේ.

Related posts

රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

colombotoday

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ

colombotoday

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

colombotoday

බැංකු ගිණුම් අරින්න ටින් අංකය අනිවාර්ය කෙරෙයි

Admin

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

colombotoday

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday