Colombo Today Local News

ජනපතිට මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් මහා පරිමාණ අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ අරඹයි

mrtr

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉකුත් රජයේ මහවැලි ඇමතිවරයාව සිටියදී ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනවා.

මූලාශ‍්‍ර 01 02

ඒ සම්න්ධයෙන් මහින්ද පිළේ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සදහන් කර තිබෙනවා.hjhkhkhk

Related posts

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

colombotoday

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

එජාපයේ පුංචි කොල්ලො වටකරගෙන ජනපතිට ටොකු අනිනව.. ඉවසගන්න බැරිවෙනකොට එයා බොරු කිය කියා මට බණිනව

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගන්නවා – CIDය අධිකරණයට දැනුම් දෙයි..

colombotoday

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin