Colombo Today Local News

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන මාරක වගන්ති 10 ක් !

Rn223රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතට එරෙහිව, රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරය විසින් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී බෙදාහැරීය.

එම අවස්ථාවට අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජාතික නිදහස් පෙරමුණේ ප්‍ර‍චාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාද සහභාගී වූහ.

0002-10003

Related posts

69 වන නිදහස් දිනය දා යාපනයේ කළු කොඩි එසවේ

colombotoday

කොටි සැකකරුවන් 26ක් දඩුවම ලිහිල් කර එළියට ගන්න ඇමති – නීතිපති සාකච්ඡා

colombotoday

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි !

colombotoday

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

colombotoday