Colombo Today Local News

ආණ්ඩුව ගැන මහ විරෝධයක්, අවිශ්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිදියාවක්ද – රතන හිමිටත් යහපාලනය තිත්ත වෙයි

rathana himiඅතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට වූ පනත් කෙටුම්පතේ අන්තර්ගතයක් එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආකාරයත් ගැන කිසිසේත්කම සතුටු විය නොහැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අතීතය සෙවීමෙන් සෙතක් අත් නොවන බවයි.

අද වන විට මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාව විශාල අවිශ්වාසයක් විරෝධයක් ගොඩනැගී ඇති බවද පවසන එහිමියෝ එය ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇති යයිද කියා සිටිති.

ආණ්ඩුව ජාත්‍යන්තරයට උවමනා ලෙස කටයුතු කරන්නට ගියහොත් ජාතික සංහිදියාව බිඳි යනු ඇතැයිද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.

Related posts

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

විල්පත්තුවේ ජාතිවාදී ජනපදකරණයට වන රක්ෂිත ඉඩම් පවරාගත් හැටි මෙන්න !

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට කන්න දෙන්නේ කැකිරි පිපිඤ්ඤා

Admin

ජනාධිපති සමාව අදාලද නැද්ද සොයා බලා තීරණයක් ගන්නම්. ඥානසාර හිමිට එරෙහි අපෑල කැඳවු අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයා කියයි.

colombotoday

නාවල පාර දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා වහයි

Admin

මහින්ද අලුත් තැනකින්, අලුත් ගමනකට මුල පුරයි (Photo)

colombotoday